අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර - අයදුම්පත් කැදවීම 2024
🛑අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර - අයදුම්පත් කැදවීම 2024🛑

සුභ සාධක ප්රතිලාභ මණ්ඩලයේ වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න
අස්වැසුම අයදුම්පත්‍රය පිරිවීම සඳහා උපදෙස් හා මාර්ගෝපදේශය ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න
අස්වැසුම අයදුම්පත්‍රය බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න
76 වන නිදහස් දින සමරු උළෙල
76 වන නිදහස් දින සමරු උළෙල
අභිමානවත් 76 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුළු කොට්ඨාසයම ආවරණය වන පරිදි දින 05ක් පුරා පහත වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදි.
|
දිනය |
පැවැත්වූ වැඩසටහන |
|
2024.02.01 |
අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම. |
|
2024.02.02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම |
|
2024.02.03 |
ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම |
|
2024.02.04 |
නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල |
|
2024.02.05 |
හීරටිය වසමේ ශ්‍රී පුණ්යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන |
|
2024.02.06 |
කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු |
- 2024.02.01 දින අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම.

- 2024.02.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම


- 2024.02.03 දින ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම


- 2024.02.04 දින නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල


- 2024.02.05 දින හීරටිය වසමේ ශ්‍රී පුණ්යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන


- 2024.02.06 දින කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු


2024 නව වසරේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි ආරම්භය...
2024 නව වසරේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යාලීය නිල දරුවන් රාජකාරි ආරම්භ කරමින්...




















