අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

04
නොවැ2025
සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

“සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025“ ඇලහැර ප්‍රාදේශීය...

29
මැයි2025

රාජ්‍ය වෙසක් මහෝත්සවය 2025

“ භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ...

19
පෙබ2024
76 වන නිදහස් දින සමරු උළෙල

76 වන නිදහස් දින සමරු උළෙල

76 වන නිදහස් දින සමරු උළෙල අභිමානවත්...

09
ජන2023
අප ආ ගමන් මඟ හඳරැදි මතකයන් 2021

අප ආ ගමන් මඟ හඳරැදි මතකයන් 2021

2021 වසරේ අපකළ මෙහෙවරයන් පිළිබඳ සොඳුරුආවර්ජනය... 2021...

“සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025“

ඇලහැර ප්‍රාදේශීය ලේකම්තුමිගේ උපදෙස් පරිදි, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල දරුවන්ගේ ගායන, නර්ථන, රංගන කුසලතා එළි දැක්වීම සඳහා සංවිධානය කරන ලද “සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය “ 2025.10.29 වන දින ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙහිදී කොට්ඨාසයේ රාජ්‍ය ආයතන වල නිලධාරි මහත්ම මහත්මින් රැසක් ඔවුන්ගේ දක්ෂතා දැක්වූ අතර මෙම අවස්ථාව සඳහා පොලනේනරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇළහැර ප්‍රාදේශීය සම්බ්නධීකරණ කමිටු සභාපති ගරු සුනිල් රත්නසිරි මැතිතුමා, පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා, ඇළහැර ප්‍රා‍දේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි විය.

                                          28            

 
Scroll To Top