ප්‍රාදේශීය ලේකම්
|
   |
නම |
සී.එම්.කරුණාරත්න මෙනවිය |
| සුදුසුකම් |
- මානව සම්පත් කළමනාකරණ උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- ශ්‍රී ලංකා ලිපිකරු සේවය - මහ නගර සභාව, කොළඹ
- ලේකම් - ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ
- පරිපාලන නිලධාරි - කලාප අධ්‍යාපන කාර්යාලය, කොළඹ
- සහකාර කොමසාරිස් - පරිවාස ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව (බ.ප.)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රදේශීය ලේකම් කාර්යාලය, කොළඹ
- සහකාර ලේකම් - ගොවිජනසේවා හා වනජීවි අමාත්‍යාංශය
- සහකාර ලේකම් (ගොවිජනසේවා) - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
- අධ්‍යක්ෂ (පරිපාලන) - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
- ප්‍රාදේශිය ලේකම් - මැදිරිගිරිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
  |
නම |
එල්.ඩී.ආර්. උදයකාන්ති මිය
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- දිඔුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පරිපාලන නිලධාරි - නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, පොලොන්නරුව
|
ගණකාධිකාරි
|
   |
නම |
ඩී.ඒ්.කේ.ඩී.ඩී.ඒන්.නිර්මාණක මයා |
| සුදුසුකම් |
ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ BBA විශේෂ උපාධිය
වරලත් ගණකාධිකාරි විභාගය හදාරමින් සිටී.
|
| රැකියා ඉතිහාසය |
-
ගිණුම් විධායක - අබාන්ස් ඔටෝ (පුද්ගලික) සමාගම
-
අභ්‍යන්තර විගණන සහකාර - සර්ටිස් ලංකා ආරක්ෂක විසඳුම් (පුද්ගලික) සමාගම
-
විගණන අභ්‍යාසලාභී - පී. විජේවර්ධන සහ සමාගම
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
බී.ජී.ඒම්.කේ.ඩී.රණවීර මෙය
|
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලන උපාධිය (BBA) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය (2019)
|
| රැකියා ඉතිහාසය |
-
සංවර්ධන නිලධාරි (2022 - 2025)
-
කළමනාකරණ අභ්‍යාසලාභි EDCS මාතලේ (2020 - 2022)
-
හෙළ ඉන්ටිමේට්ස් හි සීමාවාසික පුහුණුව - පලපත්වල (2019 - 2020)
|
පරිපාලන නිලධාරී
|
  |
නම |
එල්.ආර්.ඒ.මධුමාලි මිය |
| සුදුසුකම් |
ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදි උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
| රැකියා ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
- මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
- නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය - පොළොන්නරුව
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, පොළොන්නරුව
- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, තෙල්දෙණිය
|
පරිපාලන ග්‍රාම නිලධාරි
|
 |
නම |
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්
|
 |
නම |
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
සමෘද්ධි මුලස්ථාන කළමනාකරු
|
 |
නම |
යූ.ආර්. තිලකසිරි මයා |
| සුදුසුකම් |
ව්‍යාපාර කලමනාකරණ විද්‍යාවේදි උපාධිය - රජරට විශ්ව විද්‍යාලය |
| රැකියා ඉතිහාසය |
|