අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

04
නොවැ2025
සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

“සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025“ ඇලහැර ප්‍රාදේශීය...

29
මැයි2025

රාජ්‍ය වෙසක් මහෝත්සවය 2025

“ භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ...

19
පෙබ2024
76 වන නිදහස් දින සමරු උළෙල

76 වන නිදහස් දින සමරු උළෙල

76 වන නිදහස් දින සමරු උළෙල අභිමානවත්...

09
ජන2023
අප ආ ගමන් මඟ හඳරැදි මතකයන් 2021

අප ආ ගමන් මඟ හඳරැදි මතකයන් 2021

2021 වසරේ අපකළ මෙහෙවරයන් පිළිබඳ සොඳුරුආවර්ජනය... 2021...

76 වන නිදහස් දින සමරු උළෙල

අභිමානවත් 76 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්  මුළු කොට්ඨාසයම ආවරණය වන පරිදි දින 05ක් පුරා පහත වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදි.

දිනය

පැවැත්වූ වැඩසටහන

2024.02.01

අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම.

2024.02.02

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම 

2024.02.03

ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම

2024.02.04

නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල

2024.02.05

හීරටිය වසමේ ශ්‍රී පුණ්‍යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන

2024.02.06

කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින්  පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු

  1. 2024.02.01 දින අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම.

   1 3      1 1

  1. 2024.02.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම

            

      2 8

  1. 2024.02.03 දින ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම

   3 1  3 2   3 3

  

  1. 2024.02.04 දින නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල

          

         

  1. 2024.02.05 දින හීරටිය වසමේ ශ්‍රී පුණ්‍යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන

          

  

  1. 2024.02.06 දින කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු

        

      

 
Scroll To Top